+++ කඩවත පිහිටි අලුතෙන්ම ඉදිකරන ලද දෙමහල් නිවස විකිණීමට

  • > ඉඩමේ විශාලත්වය පර්චස් 40
  • > දෙමහල් නිවස
  • > 85% පමණ මේ වනවිට නිවසේ වැඩ අවසන් වී ඇත
  • > නිවසේ විශාලත්වය වර්ග අඩි 3200
  • > නිදන කාමර 05
  • > නාන කාමර 04
  • > සාලය
  • > කුස්සිය
  • > කෑම කාමරය
  • > කාමරයක් සහිත ගරාජය
  • > ඉඩකඩ සහිත ගෙවත්ත
  • > පළතුරු ගස් රාශියකින් ඉඩම සරුසාරය
  • > ඉඩම වටාම උස් වට තාප්ප ඉදි කර ඇත
  • > ඉඩමට ප්‍රවේශ මාර්ග 03 ඇති අතර ප්‍රධාන ප්‍රවේශ මාර්ගයේ ප්‍රධාන ගේට්ටුව ඉදිකර ඇත
  • > ජල විදුලි පහසුකම් සහිතයි
  • > නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත
  • > නිරවුල් ඔප්පූ
  • > සියලුම නාගරික පහසුකම් සහිතයි
  • > කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර 3 1/2
  • > කඩවත නගරයට විනාඩි 08කින් ලගා විය හැක
  • > ඉඩමේ විකුණුම් මිල රු.ලක්ෂ 280/-
  • > මිල ගණන් සාකච්ඡා කර ගත හැක

 

වැඩි ව්ස්තර සදහා අමතන්න – 0761734941