We’re Looking To Recruit Transport/Delivery Coordinators For our Ice factory.

Attractive remuneration offered

 

Responsibilities

  • > Responsible for activities associated with transportation of products to customer
  • > Optimize transport planning in the most efficientway
  • > Maintain Accurate Pre-Delivery and Post-Delivery Administration Monitor, Track and Trace Delivery Trucks
  • > Look in to over, short, and damaged delivery issues Handle damage and loss claims
  • > Work under pressure & long hours when required

 

Requirement

  • > 3 years of experience in related field
  • > preferred Fluent in Sinhala (verbal and written) and basic knowledge of English + Tamil preferred
  • > Interpersonal skills and relationship building Problem solving
  • > Continuous Improvement mindset
  • > Software skills such as Excel, MS Word highly preferred
  • > Age 25-35 years preferred

 

Please forward your CV: 0716860015 (WA)

Email:biz3@frostaire.com

 


වැලිසර පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සදහා  බෙදා හැරීමේ සම්බන්දීකරුවෙක් අවශ්‍යයි.

ආකර්ශනීය වැටුප් හා දීමනා

+++ කාර්යන් හා වගකීම්

  • > පාරිභෝගිකයා වෙත නිෂ්පාදන ප්‍රවාහනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වගකීම දැරීම
  • > වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් ප්‍රවාහන සැලසුම් සැකසීම
  • > භාණ්ඩ බෙදා හැරීම හා ඉන් පසුව පාරිභෝගික අධීක්ෂණය
  • > කටයුතු වල ගැටළු සොයා බලා නිරාකරණය කිරීම
  • > බෙදා හැරීම් හා නිෂ්පාදන ලියකියවිලි ගොනු කිරීම බෙදාහැරීම් සැලසුම් කිරීම
  • > පීඩනය යටතේ හා අවශ්‍ය වූ විට දීර්ඝ පැය ගණනක් වැඩ කිරීමට හැකිවීම

 

+++ සුදුසුකම්

  • > අදාළ ක්ෂේත්‍රයේ වසර 3ක පළපුරුද්ද
  • > සිංහල චතුර ලෙස කතා කිරීමට හැකි වීම (වාචික සහ ලිඛිත) සහ ඉංග්‍රීසි + දෙමළ මූලික දැනුම
  • > අ.පො.ස උසස් පෙළ අවම වශයෙන් සමත් විය යුතුයි MS Word/ Excel සම්බන්ද මුලික දැනුමක් තිබිය යුතුයි
  • > වයස අවුරුදු 25-35 වඩාත් සුදුසුය

 

කරුණාකර ඔබගේ CV යොමු කරන්න: 0716860015 (WA)

Email:biz3@frostaire.com