අප කඩවත දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා නුපුහුණු computer Clerk ( Age 18 – 34 ) බඳවා ගනු ලැබේ.

  • > පළපුරැද්ද අවශ්‍ය නොවේ .
  • > පරිගණක පාඨමාලවක් හදාර තිබිය යුතුය
  • > සාමාන්‍ය පෙල විභාගයෙන් ඉංග්‍රිසි භාෂාව සඳහා අවම C සමාර්ථයක් තිබිය යුතුය
  • > රැකියාවේ ස්වභාවය – අප ආයතනයේ දැන්වීම් වෙබ් අඩවියට පල කිරිම සහ පාරිහෝගිකයන්ට අවශ්‍ය සේවාවන් දුරකථන මාර්ගයෙන් ලබා දීම
  • > Office Time – Monday to Saturday 9 am – 5.25 p.m
  • > පුහුණු කාලය මාස 6
  • > පුහුණු කාලය තුලදී මාසික  වැටුප 25,000 ක් ( මුලික වැටුප 22,000 + පැමිණිමේ දීමනාව 3000 ) වන අතර පුහුණු කාලයෙන් පසු සෑම මාස 6කට වරක් වැටුප 5000 වැඩි කරනු ලැබේ.
  • > වීඩියෝ දැන්වීම් සකස් කිරිමට හැකියාව ඇති අය සඳහා වැටුපට අමතරව 5000 ක විශේෂ දීමනාවක් ලබා දෙනු ලබයි.

++ කඩවත සිට කිලෝමිටර් 10ක් ඇතුලත අය පමණක් අයදුම් කරන්න ++

Call More details 0714012890