Modernly built three-storey house for sale in Nagoda Kandana, Morawatta Road

  • > Perches 13
  • > Three storey house with roof top area
  • > House size Sq ft 3250 with roof top
  • > Bedrooms 03
  • > Bathrooms 03
  • > Spacious living area
  • > Dining area
  • > Roof top with mini bar
  • > Balcony
  • > Car packing area
  • > Servant Room
  • > Outdoor servant toilet and bathroom
  • > Pool
  • > A kennel is also available for dogs
  • > Surrounding wall and roller gate
  • > Highly residential area
  • > Peaceful environment with decent neighborhood
  • > Water and electricity facilities available
  • > With all urban facility
  • > Clear deeds
  • > 350 m to main road
  • > Near to highway entrance
  • > Owner moving abroad so urgent sale
  • > Selling price Rs. 675 lakh/-
  • > Price can be negotiable 

 

Contact – 0777738389 / 0771392149


+++ මොරවත්ත පාර නාගොඩ ,කඳාන පිහිටි නවීන ලෙස ඉදිකල වටිනා තෙමහල් නිවස විකිණීමට

  • > පර්චස් 13
  • > රූෆ් ටොප් සහිත තෙමහල් නිවස
  • > නිවස වර්ග අඩි 3250 රූෆ් ටොප් එක සමග
  • > නිදන කාමර 03
  • > නානකාමර 03
  • > ඉඩකඩ සහිත සාලය
  • > කෑම කාමරය
  • > කුඩා බාර් එකක් සහිත රූෆ් ටොප් එක
  • > බැල්කනිය
  • > වාහන නැවැත්වීමේ ස්ථානය
  • > සේවක කාමරය
  • > > එළිමහන් සේවක වැසිකිළිය සහ නාන කාමරය
  • > තටාකය
  • > බලු සුරතලා සදහා කූඩුවක් ද ඇත
  • > වට තාප්ප සහ රෝලර් ගේට්ටුව
  • > ඉහළ ජනාකීර්ණ ප්‍රදේශයකි
  • > යහපත් අසල්වැසියන් සහිත සාමකාමී පරිසරය
  • > ජල හා විදුලි පහසුකම් ඇත
  • > සියලුම නාගරික පහසුකම් සහිතයි
  • > නිරවුල් ඔප්පු
  • > ප්‍රධාන මාර්ගයට මීටර් 350 කි
  • > අධිවේගී පිවිසුම ආසන්නයේ
  • > අයිතිකරු විදේශ ගතවන බැවින් ඉක්මන් විකිණීමට
  • > විකුණුම් මිල රු. ලක්ෂ 675/-
  • > මිල ගණන් සාකච්ඡා කරගත හැක

 

අමතන්න – 0777738389 / 0771392149