කඩවත ගණේමුල්ල ප්රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ බිම් මහලේ (Ground floor ) ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන ව්යාපාරික ස්ථාන හතරකට මැදිව පිහිටි ව්යාපාරික ස්ථානයක් බදු දීමට තිබේ
- > විශාලත්වය වර්ග අඩි 350
- > ආරක්ෂා කැමරා (CCTV ) පද්ධති සවිකර ඇත
- > ව්යාපාරික ස්ථානය ඉදිරියෙන්ම රථ වාහන නැවැත්වීමේ පහසුකම් (Car parking)
- > විදුලිය සහ ජල පහසුකම් සහිතයි
- > නවීනතම Elcardo Rolling Doors සවිකර ඇත
- > ඉතාමත් පිරිසිදු නවීනතම සනීපාරක්ෂක (Wash room ) පහසුකම් ඇත
- > කඩවත නගරයට කිලෝමීටර 01 ( මිනිත්තු 05 ක දුර )
- > කඩවත වටරවුමට , අධිවේගී පිවිසුමට මීටර 1200 ( මිනිත්තු 08 ක දුර )
- > ඉතාමත් ජනාකීර්ණ ස්ථානයක මෙන්ම ප්රධාන නගරවලට යාමට කෙටි මාර්ග රැසක් ව්යාපාරික ස්ථානය පිහිටි ප්රධාන පාරට සම්බන්ධව ඇත
- > මාසික කුලිය රු . 30,000/=
- > රැදවුම් ගාස්තු (Key money ) සාකච්ඡා කර ගත හැක
විමසීම් – 0777550322 / 0774014592