ආරක්ෂක සේවා ඇබෑර්තු

කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ ආරක්ෂක සේවා සමාගමකට අනුයුක්තව කොළඹ තරු 5 හෝටලයකට, කොළඹ වරායට හා ආසන්න ප්‍රදේශ සඳහා නිළධාරීන් බඳවා ගැනේ.

  • > ස්ථාන භාර නිළධාරී (lOC)
  • > ජේෂ්ඨ ආරක්ෂක නිළධාරී (SSO)
  • > කණිෂ්ඨ ආරක්ෂක නිළධාරී (JSO)
  • >කාන්තා ආරක්ෂක නිළධාරීනී (LSO) අවශ්‍යයි.
  • > වැටුප රු. 70000 ත් 80000ත් අතර නවාතැන් නොමිලේ සහ ආහාර නොමිලේ
  • > ඉහත තනතුරු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් විශේෂයි.
  • > නියමත දිනට වැටුප්, අත්තිකාරම සහ EPF, ETF ආදී අනෙකූත් පහසුකම් ඇත.

දුරකථන . 0772014492 / 0772555586

Email – sajithacrc@gmail.com