ටයර් සහ මෝටර් රථ අමතර කොටස් අලෙවි ආයතනයක් සඳහා  විකුණුම් සහායකයින් හා සහායිකාවන් ( ගැහැණු හා පිරිමි ) බඳවා ගැනේ .

  • > වයස අවුරුදු 20 – 55 ත් අතර .
  • > පරිගණක දැනුම තිබිය යුතුය .
  • > හොරණ අවට අයදුම්කරුවන් බඳවා ගැනේ.
  • > වැටුප් සාකච්ඡා කරගත හැක .

 

ඔබගේ අයදුම්පත පහත දුරකථන අංකයට  Whatsapp කරන්න.

Whatsapp – 0718214363

අමතන්න – 0777262029

ලිපිනය – සුනිල් ටයර් හවුස් & මෝටර්ස් , සව්ගස් හන්දිය .