+++ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරනා ප්‍රදර්ශනාගාරයක විකුණුම් සේවක සේවිකා ඇබෑර්තු ඇත
- > පිරිමි / ගැහැණු දෙපාර්ශවයටම අයදුම් කල හැක
- > කඩවත , රාගම , ගණේමුල්ල අවට පදිංචි අය විශේෂයි
- > ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවිය සදහා පළපුරුද්ද තිබිය යුතුය
- > වැටුප රු 35,000/-
- > වැටුප + කොමිස් මුදල් සමග රු 50,000/- වඩා වැටුපක් ලබා ගත හැක
- > නිවාඩු දින 04 . පෝය නිවාඩු
සතියේ දිනවල උදෑසන 11 සිට 1.00 දක්වා සම්මුඛ පරික්ෂණ සදහා පැමිණෙන්න
ලිපිනය – 418/1 B, Kandaliyadda Paluwa, Welipillawa, Ganemulla
වැඩි විස්තර සදහා අමතන්න – 0717960733 / 0712311917