කඩවත ගණේමුල්ල පාරේ ප්‍රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ බිම් මහලේ අලුතින් ඉදි කරන ලද සියලු පහසුකම් සහිත
- > යාබද නාන කාමර (Attached washroom)
- > නවීනතම Spring Mattress (8x60x75x) සහිත ඇද (King Size Bed)
- > විදුලි පංකා (Pedestal Fan)
- > ඇදුම් රැක් (Cloth rack) ඇත
- > පෞද්ගලිකත්වය සුරකින සුරක්ෂිත නවාතැන් පහසුකම්
- > වාහන නැවැත්වීමේ පහසුකම්
- > පුද්ගලික ඇතුල්වීම් සම්පුර්ණයෙන්ම ආරක්‍ෂිතයි
- > තාප්ප දමා ගේට්ටු සවි කර ඇත
- > සුපිරි පන්නයේ කාමර කුලියට දීමට ඇත
පිහිටීම
- > කඩවත ගණේමුල්ල පාරට මීටර 20
- > කඩවත නගරයට කි මි 01
- > වට රවුම් අධිවේගී පිවිසුමට කි මි 1.5
- > රාගමට කි මි 05
- > මාසික කුලිය රු 28,000/-
- > පැමිණ පරීක්ෂා කර බලා තැම්පතු මුදල සාකච්ඡා කර ගත හැක
(වැදගත් රැකියවක නියතු මහත්ම මහත්මීන් සදහා)
වැඩි විස්තර සදහා අමතන්න
+++Contacts – 0777550322 / 0774014592