මුදල් අය කර ගැනීමේ නිලධාරීන් – මූල්‍ය

කිරිබත්ගොඩ පිහිටි මූල්‍ය ආයතනයක් සඳහා මුදල් අය කර ගැනීමේ නිලධාරීන් බඳවා ගනු ලැබේ

  • > මනා දැනුමක් හා පළපුරුද්ද සහිත
  • > වයස අවු. 25 – 50 ත් අතර
  • > උස අඩි 5.5 නොඅඩු
  • > ආකර්ෂණීය වැටුප් සහ දීමනා හිමි වේ

Email – vfranjith@yahoo.com

අමතන්න – 0714921303