ජා ඇල වායුසමනය කළ රුපලාවන්‍යාගාරයක් සදහා අප ආයතනයෙහි කරනු ලබන වැඩ වල ඡායාරූප ගැනීම හා ඒවා සංස්කරණය කර සමාජ මාධ්‍යයෙහි පල කිරීම සදහා පුහුණු (ග්‍රැෆික් ඩිසයිනින් දැනුම ඇති) ඡායාරූප ශිල්පීන් අවශ්‍යයි
- > ගැහැණු / පිරිමි
- > වැටුප්+ කොමිස්
- > ආකර්ෂණීය වැටුප්
- > නවාතැන් පහසුකම් සහිතයි
- > පුර්ණ කාලීන රැකියාවකි
salon 7 one, Ja ela
අමතන්න 0773892015