+++Role
- > Handle petty cash
- > Administrative tasks and delivery of hardware items for the office
- > Shop for groceries and run errands for the CEO
- > Maintain and service CEO’s vehicles
- > Be smart in using apps like Pickme flash and Google Maps on the phone
- > Household chores of managing vendors and contractors hired for tasks around the house
- > Manage household staff tasks
- > Assist with the security check of daily staff hired for the house
- > Walk 2 dogs
+++ Requirements:
- > Driver’s license and a clean driving record.
- > Experience working for similar corporate roles or military service is preferred.
+++ Contact – Hari 0758558891
+++වගකීම්
- > මනාව සහ ආරක්ෂිතව රිය පැදවීම
- > සුළු මුදල් කළමණාකරණය කිරීම
- > නිවසේ අවශ්‍යතා සඳහා සිල්ලර බඩු මිල දී ගැනීම
- > වාහන නඩත්තු කිරීම
- > දුරකථනයේ Pickme Flash හා Google maps වැනි යෙදුම් භාවිතා කිරීම
- > නිවසේ අවශ්‍යතා සඳහා කුලියට ගත් වෙළෙන්දන් සහ සේවකයින් කළමණාකරණය කිරීම.
- > නිවසේ අවශ්‍යතා සඳහා සඳහා කුලියට ගත් සේවකයින්ගෙන් ආරක්ෂක පරික්ෂාව සඳහා සහය වීම
+++සුදුසුකම් :
- > රියදුරු බලපත්‍රය සහ පිරිසිදු රියදුරු වාර්තාවක්
- > සමාන ආයතනවල නිලධාරීන් හට සේවය කිරීමේ පලපුරුද්ද හෝ යුධ හමුදා සේවයේ පලපුරුදු තිබේ නම් වඩාත් සුදුසුයි.
- > කාර්‍යාලයේ වැඩ සඳහා ඔබගේ පුද්ගලික මෝටර් බයිසිකලය / ත්‍රීරෝද රථය පැදවීමට හැකි නම් , පෙට්‍රල් සහ වාහනයේ නඩත්තුව ප්‍රතිපූර්ණය කරනු ලැබේ
++++ අමතන්න – 0758558891 ( හරි )