Personal Driver for CEO – Battaramulla

+++  Job Role:

  •  > Handle petty cash and administrative tasks.
  •  >  Deliver hardware items for the office.
  •  >  Shop for groceries and run errands for the CEO.
  •  >  Maintain and service the CEO’s vehicles.
  •  >  Be proficient in using apps like PickMe Flash and Google Maps.
  •   > Manage household vendors and contractors hired for various tasks.
  •  >  Oversee household staff and their responsibilities.
  •  >  Assist with security checks for daily hired staff.

 +++ Requirements:

  •  >  A valid driver’s license with a clean driving record.
  •   > Experience handling European vehicles, such as BMWs.
  •  > Must be between the ages of 40 and 60
  • >  Prior experience in a similar corporate role or military service is preferred.

*** Call For More Details Mr Hari – 0758558891


ප්‍රධාන විධායක නිලධාරි (CEO) සඳහා පුද්ගලික රියදුරු – බත්තරමුල්ල

+++ කාර්යභාරය:

  •  > කුඩා මුදල් කළමනාකරණය සහ පරිපාලන කාර්යයන් පිළිබඳව දක්ෂතාවයක් තිබිය යුතුය.
  •   > කාර්යාලය සඳහා අවශ්‍ය දෘඩාංග (Hardware) ගෙන ඒම.
  •  > CEO ගේ නිවසට අවශ්‍ය එළවළු හා භාණ්ඩ මිලදී ගැනීම සහ අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීම.
  •  >  CEO ගේ රථ වාහන නඩත්තු කිරීම සහ service කිරීම.
  •  >  PickMe, Flash සහ Google Maps වැනි යෙදුම් භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුය.
  •  > නිවසේ විවිධ සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන් කළමනාකරණය කිරීම.
  •   > ගෘහ සේවකයින්ගේ කාර්ය භාරයන් සහ වගකීම් මනාපරිදි අධීක්ෂණය කිරීම.
  •  > දෛනික සේවයේ යෙදෙනා සේවකයින් ගේ ආරක්ෂක පරීක්ෂාවන් සඳහා සහය ලබා දීම.

+++ අවශ්‍යතා :

  •  > වලංගු රියදුරු බලපත්‍රයක් සහ පිරිසිදු රියදුරු වාර්තාවක් තිබිය යුතුය.
  •   > BMW වැනි යුරෝපීය රථ වාහන භාවිතයේ සහ නඩත්තු කිරීමේ පළපුරුද්ද තිබිය යුතුය.
  •  > වයස 40 ත් 60ත් අතර පුද්ගලයින් විය යුතුය
  •  >  සමාගමක පළපුරුද්දක් තිබීම හෝ හමුදා සේවයේ යෙදී තිබීම අතිරේක ප්‍රතිලාභයක් වනු ඇත

*** වැඩි විස්තර සදහා අමතන්න හරි මහතා 0758558891