ජාත්‍යන්තර වශයෙන් පිලිගත් ප්‍රමුඛ පෙලේ  බිස්කට් , කේක්  ආයතනයක්  සදහා ඇසුරුම් සහයක සහයිකාවන් බදවා ගැනේ.

  • > වයස අවු.18ත් 40ත් අතර ගැහැනු ලමුන් සහ
  • > වයස අවු.18ත් 35ත් අතර පිරිමි ලමුන් බදවා ගැනේ.
  • > සහනදායි මිලට නවාතැන් පහසුකම් හා ආහාර සැපයේ.
  • > අවුරුද්දකට දෙවරක් දීමනා
  • > පාරිතෝෂිත දීමනා
  • > දිරි දීමනා
  • > ප්‍රවාහන පහසුකම්
  • > අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
  • > වෛද්‍ය පහසුකම්
  • >  සේවක අර්ථසාධක මුදල් ගෙවනු ලැබේ.

+++ විමසන්න- 0777 885634 / 0777078800 / 0777 885624