++ මෝටර් රථ කාර්මික ශිල්පීන්

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ආයතනයකට අප සතු සැහැල්ලු නවීන පන්නයේ වාහන අලුත්වැඩියා කිරීම (Running Repairs) සඳහා දක්ෂ පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පියෙකු (Motor Mechanic) අවශ්‍යයි.

  • > වාහන සේවා (Service) කිරීමේ හැකියාව ද විශේෂ සුදුසුකමකි.
  • > වැටුප සාකච්ඡා කරගත හැකිය.

Email :-umaya_e@yahoo.com

+++ විමසන්න :- 0788613353/0773476158