ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න…..

ඔබ සඳහා ම වෙන්වූ අලෙවි විධායක නිලධාරින් සදහා වහාම අයදුම්පත් කැදවනු ලැබේ

බණ්ඩාරගම අවට ප්‍රදේශවලින් විශේෂයි.

  • > ඔබ අවු. 22 වැඩි මනා සෞඛ්‍යතත්වයෙන් යුතු නම්
  • > අපොස සාපෙළ සමත් නම්
  • > යහපත් ආකල්ප වලින් යුත් අයෙක් නම්,
  • > ජීවිතයේ ඉලක්ක කරා ළඟා වීමට උවමනා නම්,
  • >අලෙවිකරණ අංශයේ පලපුරුද්ද විශේෂ සුදුසුකමකි.
  • > මූල්‍ය සමාගම් වල හෝ රක්ෂන අංශ වල සේවා පලපුරුදු අයදුම්කරුවන් හට විශේෂ අවධානය

අප සොයන්නේ ඔබයි….

ඔබට

  • > අසීමිත ආදායම් ඉපැයීමේ හැකියාව
  • > දක්ෂතාවය මත උසස්වීම්
  • > රැකියාවේ තෘප්තිය
  • > ඉන්ධන දීමනා
  • > වාහන නඩත්තු දීමනා 
  • > වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව
  • > විශිෂ්ඨතම අලෙවිකරුවන්ගේ සංගම් සාමජිකත්වය
  • > රැකියාව කරන අතරතුර අධ්‍යාපන අවස්ථා
  • > රක්ෂණ ක්ෂේත්‍රය තුල ශිල්පීය නිපුණතා පාඨමාලා
  • > විදෙස් සංචාර

මිත්‍රශීලී හා නිදහස් වෘත්තීය වැඩබිමක නව තාක්ෂණයේ අත්දැකීම් සමග ජීවිත විදිමින් වෘත්තියේ නියැලීමට එන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා එක්වන්න.

වැඩි විස්තර සදහා ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් වහාම මෙහි ඇති දුරකථන අංකය අමතා යාවත්කාලීන කරනලද අයදුම්පතක් මෙහි ඇති විද්‍යත් ලිපිනයට අදම යොමුකරන්න

අමතන්න – 0777700905

E-mail : lasanthade7@gmail.com