කුලියාපිටිය පල්ලේවෙල , කුලියාපිටිය කොළඹ ප්‍රදාන මාර්ගයේ සිට මීටර් 75 දුරින් ( අඩි 20 පලල කාපට් මාර්ගය ) පිහිටි පර්චස් 16 ඉඩම විකිණීමට

  • > පදිංචියට වඩාත් සුදුසු නේවාසික ප්‍රදේශයකි 
  • > නිදහස් වැදගත් අසල්වාසි පරිසරය
  • > පොල්, අඹ, කෙසෙල්, දෙහි, කොස් සහ තවත් පලතුරු බෝග සහිත ඉඩමකී
  • > පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත පිරිසිදු පානීය ජලය, විදුලිය සහිත මෙම දේපල කුලියාපිටිය සිට 5 කිලෝමීටර් දුරින් පවතී.
  • > වයඹ විශ්ව විද්‍යාලය, කුලියාපිටිය කාර්මික විද්‍යාලය, කුලියාපිටිය මද්‍යමහා විද්‍යාලයට කිලෝමීටර 3 යී
  • > පොලිසිය, උසාවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිලෝමීටර 3 යී
  • > සුපිරි වෙලෙද සැල්, ඉන්ධන පිරවුම්හල්, වෙඩින් හෝල් කිලොමීටර් 1 ක් ඇතුළත 
  •  

+++විමසීම් 0777155170