කිරිබත්ගොඩ මාකොළ ගල්වල මංසන්ධියේ සිට 20m ක් පමණ දුරින් පිහිටි ඉඩම විකිණිමට ඇත
- > ඉඩමේ ප්‍රමාණය පර්චස් 11
- > පදිංචියට සුදුසු හරි හතරැස් ඉඩමකි
- > ඉඩම වටා තාප්ප බැද ඇත
- > ඉඩමට පිවිසුම් මාර්ග දෙකක් ඇත
- > ඉඩමේ සිට කිරිබත්ගොඩ නගරයට 3km
- > මාවරමණ්ඩිය නගරයට 1km
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > නිරවුල් ඔප්පු
- > බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය
- > පර්චසයක විකුණුම් මිල ලක්‍ෂ 12 ( මිළ ගණන් සාකච්ඡා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0774601912