Kitchen Helper – කිචන් සහකාර

  • ✅ ආහාර සූදානම් කිරීමට සහ උසස් ආහාර පිසීමට ශෙෆ් මණ්ඩලයට සහාය වීම
  • ✅ කිචන් පිරිසිදුව සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
  • ✅ ආහාර පිසීමේ උපකරණ හා භාජන සෝදා පිරිසිදු කිරීම.
  • ✅ සලාද, එළවළු, මස් කපා සැකසීම වැනි ආහාර සැකසීමේ කාර්යයන්ට සහාය වීම.
  • ✅ නිසි ආහාර ගබඩා කිරීම සහ කිචන් පිළිවෙලින් තබා ගැනීම.

++ වැඩි විස්තර සදහා අමතන්න – 0774440374


  • ✅ Assist in food preparation and ingredient preparation
  • ✅ Maintain cleanliness and hygiene in the kitchen
  • ✅ Help with washing dishes and utensils
  • ✅ Support chefs and kitchen staff with daily tasks
  • ✅ Ensure food storage is done correctly

For more details – 0774440374