ගම්පහ කිරිදිවිට ප්‍රදේශයේ පිහිටි ආහාර නිෂ්පාදන ආයතනයක් සදහා පහත තනතුරු සදහා කඩිනමින් සේවකයින් බදවා ගැනේ
කර්මාන්තශාලා යන්ත්‍ර ක්‍රියාකරු
- > අ පො ස සාමාන්‍ය පෙළ සමත්, නිෂ්පාදන පරිසරයක් තුළ කාර්යශුරව වැඩ කිරීමට හැකි පිරිමි අයදුම්කරුවන්.
නඩත්තු කාර්මික ශිල්පීන් – ( විදුලි කාර්මික ශිල්පීන් / වෑද්දුම් කාර්මික ශිල්පීන් විශේෂයි )
- > අවම සුදුසුකම් – NVQ Level 3
-
> නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අවම වසරක සේවා පලපුරුද්ද
ණය එකු කිරීමේ නිලධාරී – Debt Collector
- > වයස අවුරුදු 18 – 35 අතර
- > යතුරු පැදි හිමිකරුවකු වීම.
- > අවම වශයෙන් අවුරුදු 2ක සේවා පළපුරුද්ද
ප්‍රදර්ශනාගාර වෙළද සහයක – Showroom Sales Assistant
- > සේවා ස්ථාන – යාපනය ,බොරැල්ල , Colombo City Centre , Port City , Crescat
- > අ පො ස සාමාන්‍ය පෙළ සමත්
සම්ුඛ පරීක්ෂණ සතියේ දිනවල අගහරුවදා හා බ්‍රහස්පතින්දා යන දිනවල පෙ. ව 10.00
සිට ප.ව 2.00 දක්වා මානව සම්පත් අංශයේදී පැවැත් වේ හෝ අයදුම්පත careers@royalcashew.lk යොමු කරන්න කරන්න.
විමසීම් – නදීෂානි මිය 0704723021
රෝයල් කැෂූ සමුහ ව්‍යාපාරය
මානව සම්පත් අංශය
නො 138B
කුරුදුගහදුව
කොටගෙදර
ගම්පහ