රැකියා ඇබෑර්තු

Dilan Fashion House (Pvt) Ltd

ඩිලාන් ෆැෂන් හවුස් පුද්ගලික සමාගම, අම්බලන්ගොඩ සහ ඇල්පිටිය ශාඛා සඳහා ඇබෑර්තු ඇත

  • > කාර්යාල ගිණුම් කරන තනතුර
    • > කාන්තාවන් සදහා පමණි
    • > වයස අවු.30 ට අඩු
    • > උ/පෙ සමත්
    • > අම්බලන්ගොඩ නගරයට කිලෝමීටර 15 කට අඩු දුර ප්‍රමාණයක පදිංචි
  • >  සහකාර ශාඛා කළමණාකරු
    • > වයස අවු: 50 ට අඩු
    • > ක්ෂේත්‍රයේ අවු 2 ක් හෝ ඊට වැඩි හෝසුපිරි වෙළඳසැල් ජාලයන්හි පලපුරුද්ද
  • >  ගබඩා භාරකරු – අම්බලන්ගොඩ ශාඛාව
    • > උ.පෙළ සමත්
    • > වයස අවු. 65 ට අඩු
  • >  සුපර්වයිසර්
    • > සාපෙළ සමත්
    • > නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරවල අලෙවිකරණ පළපුරුද්ද
  • > රියදුරු ඇබෑර්තු
    • > සැහැල්ලු සහ බරවාහන සදහා රියදුරු බලපත්‍ර සහිත

 

+++ඉහත තනතුරු සඳහා

> නවාතැන් පහසුකම් ඇත

> ඉහල වැටුප්

 

WhatsApp / TP – 0765398249

Email- info@dilanfashionhouse.com