රැකියා ඇබෑර්තු
- පෑස්සුම් හා වෑද්දුම් ශිල්පීන්
- > අදාල ක්ෂේත්රයේ අවම වසර 3ක පළපුරුද්ද.
- > ARC වෙල්ඩින් සහ ගෑස් වෙල්ඩින් පිළිබද කුසලතාව ලබා තිබීම.
- > NVQ 3 හෝ 4 මට්ටමේ පැස්සුම්කරුවකු ලෙස සුදුසුකම් ලැබීම අමතර සුදුසුකමක් වනු ඇත.
- ටින්කර් වරුන් / පේන්ටර් වරුන්
- > අදාල ක්ෂේත්රයේ අවම වසර 3ක පළපුරුද්ද
- > පිළිගත් ආයතනයක ටින්කරින් හා පේන්ටින් පිළිබද පාඨමාලාවක් හදාරා තිබීම
- විදුලි කාර්මිකයන්
- > NVQ 4 පාඨමාලාව හදාරා තිබීම.
- > Network පිළිබද දැනුම අමතර සුදුසුකමක් වේ.
— ආකර්ෂණීය වැටුප්!
Standard Industries Private Limited
Send your CV to hr@standard.lk
Whatsapp : 074-2381686