සියඹලාණ්ඩුව මානාබරනගම පිහිටි නිවස විකිණීමට
- > පර්චස් 30
- > වර්ග අඩි 700ක් පමණ
- > නිදන කාමර 1
- > නාන කාමර 1
- > සාලය
- > කෑම කාමරය
- > පැන්ට්‍රිය සහිත කුස්සිය
- > වැරන්ඩාව
- > නිවස ටයිල් කර සිවිලිම ගසා ඇත
- > නල ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
- > නිරවුල් ඔප්පු
- > සියඹලාණ්ඩුව මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 100
- > සියඹලාණ්ඩුව නගරයට 1 km
+++විකුණුම් මිල – ලක්ෂ 48
+++අමතන්න 0704484925 / 0762074810