මොරගහහේන ගුණානන්ද මාවතේ පිහිටි අංග සම්පුර්ණ නිවස විකිණීමට

  • > පර්චස් 10
  • > වර්ග අඩි 1800 ක් පමණ
  • > නිදන කාමර 2
  • > නාන කාමර 1
  • > සාලය
  • > කෑම කාමරය
  • > පැන්ට්‍රිය සහිත කුස්සිය
  • > නිවසේ පොළොව ටයිටේනියම් කර සිවිලිම ගසා ඇත
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
  • > ළිං ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
  • > නිරවුල් ඔප්පු බැංකු ණය පහසුකම් ලබා ගත හැක
  • > සියලු සැලසුම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමත කර ඇත
  • > මොරගහහේන නගරයට 800 m
  • > කහතුඩුව අධිවේගී පිවිසුමට 4 km

+++ විකුණුම් මිල – ලක්ෂ 110 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

+++අමතන්න 0718468983  (Mr.නිලන්ත ජයසූරිය )