- > බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට නුදුරින් පිහිටි සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට.
- > පර්චස් 16.2
- > නිවසේ විශාලත්වය ( පළමු මහල වර්ග අඩි 1050 + බිම් මහල වර්ග අඩි 1090 )
- > නිදන කාමර 03
- > නාන කාමර 01
- > Washing area
- > ගබඩා කාමරය
- > සාලය
- > පැන්ට්‍රිය
- > පදිංචියට සුදුසු පරිසරය
- > ජලය , විදුලිය ඇතුලු අනෙකුත් පහසුකම් සහිතයි.
- > විකුණුම් මිල – රු. ලක්ෂ 86
- > මිල ගණන් සාකච්ඡා කරගත හැක.
++ Call 0764406373 / 0742323302
++ Whatsapp 0081 9097 260 244