කඩවත ගණේමුල්ල පාරේ ප්‍රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ උඩු මහලේ අලුතින් ඉදි කරන ලද සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට තිබේ
- > නිදන කාමර 2
- > wash room 1
- > living area
- > kitchen
- > විදුලිය සහ ජල පහසුකම්
- > ඉදිරිපස බැල්කනි සහිතයි
- > වාහන නැවැත්වීමේ පහසුකම් සහිත පෞද්ගලිකත්වය සුරකින සුරක්ෂිත නිවස
- > පුද්ගලිකව ඇතුළුවීම
++මාසික කුලිය රු.35000/=
+++අමතන්න 0777550322 / 0774014592