මංගල උත්සව ශාලාවක් සදහා වේටර්වරුන් සහ මුළුතැන්ගෙයි සහයක / සහයිකාවන් බඳවා ගනු ලැබේ

  • > වයස අවුරුදු 25-40 අතර
  • > ගැහැණු පිරිමි අයදුම්කරුවන් දෙපාර්ශවයම බදවා ගැනේ
  •  > මෙම තනතුරේ සේවා පළපුරුද්දක් තිබිය යුතුය
  • > වැටුප සාකච්චා කරගත හැක

+++ වැඩි විස්තර සඳහා 0772032786 / 0112839446