Executive Head Chef Required For Italian Restaurant In Colombo 03

  • >Over 5 years experience 
  • > Experience in woodfire oven essential
  • > Napolitana , thin crust doughs , soups, salads , pastas and beef and salmon steaks.
  • > Ability to make all the items in a high standard Italian restaurant
  • > Starting salary Rs 130,000 – Rs.150,000  after trade test Service Charge and incentives.
  • > Working Hours – 1.30 p.m to 11.30 p.m

Contact – 0777779406 / 0773504340


කොළඹ 03 අවන්හලක් සඳහා ඉතාලි ආහාර පිසීමේ විධායක ප්‍රධාන අරක්කැමියෙකු අවශ්‍ය වේ

  • > > අවුරුදු 5 කට වැඩි පළපුරුද්ද
  • > දැව ගිනි උදුන පිළිබඳ පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ
  • > Napolitana සහ තුනී කබොල පිටි ගුලි , සුප්, සලාද, පැස්ටා සහ හරක් මස් සහ salmon steaks පළපුරුද්ද
  • > සම්මුක පරීක්ෂණයෙන් පසු ආරම්භක වැටුප රු. 130,000 – රු. 150,000 සේවා ගාස්තු සහ දිරි දීමනා.
  • > වැඩ කරන වේලාවන් – 1.30 සිට 11.30 දක්වා

Contact – 0777779406 / 0773504340