කොට්ටාව , මත්තෙගොඩ සල්ගස් හංදියේ සම්පත් බැංකුව අසල පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවසේ පහල මහල කුලියට දීමට ඇත.කොට්ටාව මත්තෙගොඩ බස් පාරට ඇවිද යන දුරින් ( මීටර් 30ක් පමණ දුරින්)ප්‍රධාන පාරේ සිට තුන්වන ඉඩම

  • > පර්චස් 10
  • > වර්ග අඩි 900ක් පමණ
  • > නිදන කාමර 2
  • > නාන කාමර 1
  • > සාලය
  • > පැන්ට්‍රිය
  • > වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
  • > නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
  • > මහල් දෙකට වෙන වෙනම ජල විදුලි මීටර් සවි කර ඇත
  • > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
  • > වැදගත් අසල්වාසී වටපිටාව
  • > පදිංචියට වඩාත් සුදුසු පරිසරයකි

මාසික කුලිය – රු. 50000/= ( key money මාස 6ක අවශ්‍යයි )

**මෙම නිවසේ උඩු මහලද කුලියට දීමට ඇත**

නිවස ඉරිදා දිනයන්හීදී පරීක්ෂා කර බැලිය හැක.

+++ වැඩි විස්තර සදහා අමතන්න 0719996770