- > නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
- > පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයට කිමි. 1යි . විනාඩි 10යි.
- > පර්චස් 80
- > වර්ග අඩි 2000යි
- > නිදන කාමර 2යි
- > නානකමර 2යි
- > පැන්ට්‍රි සහිත මුලුතැන්ගෙය
- > විශාල ඉඩ සහිත සාලය
- > ෆිනිශින් වහලය ගසා ඇත
- > පිටත නිදන කාමර 1යි
- > පිටත නානකමර 1 යි
- > ඕපන් වැරන්ඩා
- > වාහන නැවතීමට පහසුකම්
- > නල ජලය සහ SLT PIO TV අන්තර්ජාලය පහසුකම් සහිතයි
- > පොල් කැඩෙන පොල් ගස් 16ක් ඇත
- > කොස් ගස් , අඹ , දිවුල් , බෙලි , කෙසෙල් ඇතුලු පලතුරු ගස් රාශියක් ඇත
- > ගිරිතලේ ප්‍රධාන පාරට මීටර් 800ක් පමණ දුරින් කාපට් පාර නිවස අසලටම ඇත
- > නිවාඩු නිකේතනයකටද සුදුසු නිස්කලංක පරිසරය
+++ මුළු විකුනුම් මිල – ලක්ෂ 90 (මිල ගනන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සදහා අමතන්න 0773025591