ඔබ වයස අවුරුදු 20ත් 65ත් අතර විදුලි කාර්මික ශිල්පියෙක් ද ?
- – රාජ්‍යය හා පෞද්ගලික ආයතනයන්හි විදුලි කාර්මිකයකු ලෙස සේවය කිරිමට ඔබට අවස්ථාවක්
- – නිදහස් ලෙස සේවය නිරතවීම හැකියාව
- – සාධාරණ වැටුප් ක්‍රම
- – ETF / EPF ගෙවිම්
- – අමතර කොන්ත්‍රත් සඳහා සම්බන්ධ වී මුදල් ඉපයිමේ හැකියාව
++ සම්මුඛ පරික්ෂණ සඳහා වේලාවක් වෙන්කර ගැනිමට අමතන්න 0788085518