අප ආයතනයට දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු/ ක්‍රියාකාරිනියන් ( Data entry operator ) බදවා ගැනේ
සුදුසුකම්
- > අවුරුදු 18 වැඩි
- > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
- > පරිගණක දැනුම අනිවාර්ය වේ
- > රැකියා පළපුරුද්ද අනිවාර්ය වේ
- > වැටුප රු.30,000 – 40,000
ලිපිනය – John Ford Credit Management (Pvt) Ltd
No. 321 – 4/ 1, 04″ Floor, Galle Road, Colombo –03
+++ වැඩි විස්තර සදහා අමතන්න – 0760011820