අප ආයතනයට දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු/ ක්‍රියාකාරිනියන් ( Data entry operator ) බදවා ගැනේ
> සුදුසුකම්
- > අවුරුදු 18 වැඩි
- > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
- > පරිගණක දැනුම අනිවාර්ය වේ
- > රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි
- > වැටුප රු.40,000
ලිපිනය – John Ford Credit Management (Pvt) Ltd
No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03
වැඩි විස්තර සදහා අමතන්න – 0760011820