රැකියා ඇබෑර්තු
+++ කොස්ටින් ඇසිස්ටන් (Costing Assistant) – පිරිමි
>>> විශේෂයෙන්ම මීගමුව අවටින් පමණයි.
සුදුසුකම් :-
- > අ.පො.ස (උ.පෙළ) පෙනී සිටි පාසල් හැර ගිය අය
- > MS Office භාවිත හැකියාව ( word, excel, Outlook)
- > විශිෂ්ඨ කාල කළමණාකරණය සහ ආයතනික කුසලතා
- > ස්වාධීනව, කණ්ඩායමක කොටසක් ලෙස වැඩ කිරීමේ හැකියාව
ආයතනයේ නම: රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම
ලිපිනය : 451/2, හලාවත පාර, කට්ටුව, මීගමුව ( දළුපොත පල්ලිය අසල)
දුරකතන අංකය: 0743902102
ඊමේල් ලිපිනය : hr@rexgroup.lk
(ඔබගේ සීවී එක ඊමේල් ලිපිනයට මේල් කරන්න හෝ, දුරකතන අංකයට වට්ස්සැප් කරන්න)