කඩවත පිහිටි හාඩ්වේයාර් ආයතනයට පරිගණක බිල්පත් සැකසිම සඳහා ගැහුණු / පිරිමි අය අවශ්‍යයි. ( අයකැමි තනතුර නැත )
- – වයස 18 – 25 අතර
- – පළපුරුදු අය සඳහා විශේෂ දීමනා
- – රාජකාරි වේලාව 8 සිට 6 දක්වා
- – ඉරිදා පෝය නිවාඩු
- – වැටුප 38,000 – 40,000
- – දුර පළාත් වල අය සඳහා නවාතැන් පහසුකම් සපයනු ලබයි.
+++ අයදුම් පත් පහත අංකයට යොමු කරන්න 0762750041