වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා පළපුරුදු මුදල් අයකැමි වරුන් අවශ්‍යයි

  • — වයස 18ත් – 50ත් අතර
  • — කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට අයදුම් කර හැක
  • — හොඳ පෞරුෂයක් තිබිය යුතුයි
  • — අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිය යුතුයි
  • — ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
  • — වැටුප 50,000ත් – 60,000ත්

 

Experienced Cashier  are needed for a restaurant located in Wattala

  • — Age between 18 – 50
  • — Any female / male can apply
  • — Must have good personality
  • — Must have at least 2 years of experience
  • — Food and accommodation are provided
  • — Salary 50,000 – 60,000

 

Call For More Details – 0777914543

Athuraliya Grand Resturant No. 613, Negombo road, Mabola , Wattala