- > පර්චස් 5.6
- > වර්ග අඩි 850
- > නිදන කාමර 2
- > නාන කාමර 1
- > අඩි 33ක් දිග සාලය
- > පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
- > ආරක්ෂක ගේට්ටු සහ වට තාප්ප සහිතයි.
- > CCTV කැමරා සවි කර ඇත.
- > වාහන 3ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
- > ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
- > නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
- > ගෙමිදුල සම්පූර්ණයෙන් interlock ගල් අල්ලා අලංකාර ලෙස සකස් කර ඇත.
- > නිරවුල් ඔප්පු
+++ විකුණුම් මිල – ලක්ෂ 160 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
අමතන්න – 0714414608 / 0112578169