තලපත්පිටිය පාර, මාදිවෙල, කෝට්ටේ පිහිටි ඇනෙක්ස් එක කුලියට දීමට ඇත.

  • > ඉඩමේ විශාලත්වය පර්චස් 10
  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 450
  • > නිදන කාමර 01
  • > නානකාමර 01
  • > විදුලි පංකා සහිත නිදන කාමරය
  • > අල්මාරිය , ඩබල් ඇද සහ මෙට්ටය සහිතයි
  • > පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
  • > නවීන පන්නයේ නාන කාමරය
  • > හොඳම තත්වයෙ ටයිල්ස්
  • > වෙනම විදුලිය , ජලය සපයා ඇත
  • > වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
  • > ගේට්ටුව සදහා රිමෝට් යතුරක් ඇත
  • > නිදහස් ඉඩමක හා ස්වභාවික පරිසරයක පිහිටි නව ඇනෙක්සියකි
  • > ජයවර්ධනපුර රෝහලට මීටර් 200
  • > ව්‍යායාම මංතිරුව මීටර් 200
  • > තලවතුගොඩට කිලෝමීටර් 01
  • > මහරගමට කිලෝමීටර් 03
  • > නුගේගොඩට කිලෝමීටර් 04
  • > මාස තුනක් සදහා අත්තිකාරම් මුදල් අවශ්‍යයි
  • > මාසික කුලිය රු 35,000

අමතන්න – 0774217464 / 0707940567 ( Udesh Adassuriya )