කඩවත , ඇල්දෙනිය , සම්පත් උයන පල්ලිය පාරේ පිහිටි තනි මහල් ඇනෙක්සිය කුලියට දීමට තිබේ .
- > පර්චස් 20
- > වර්ග අඩි 1000
- > නිදන කාමර – 01
- > නාන කාමර – 01 ( යාබද නාන කාමරය )
- > මුළුතැන්ගෙය
- > සාලය
- > ගෙබිම රතු සිමෙන්ති දමා , සිවිලින් ගස ඇත
- > වට තාප්ප
- > ගේට්ටු
- > මාස 6 ක අත්තිකාරම් අවශ්‍යයි
- > මාසික කුලිය – 17,500/- (මිල ගණන් සාකච්චා කරගත හැක)
+++ විමසීම් – 0112970509 /0728524051