ඇබෑර්තු
+++ යෝග්‍යතා සාර්ථකත්වය තුළ වෘත්තීය අවස්ථා
> 1965 වසරේදී ආරම්භ කළ බණ්ඩාර සහ පුත්‍රයෝ සමාගම (Bansons) ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය වන අතර, ක්‍රීඩා භාණ්ඩ, උපාංග, ව්‍යායාම ශාලා, ව්‍යායාම, බර ඉසිලීමේ උපකරණ වැනි සියලුම දේ එකම වහළක් යටින් මිලදී ගත හැකි ස්ථානයක් ලෙසින් ද පසුගිය දශක හතරක කාලය තුළ කීර්ති නාමයක්හිමි කරගෙන ඇත
+++ අප ආයතනයේ නුගේගොඩ , පිටකොටුව , බොරැල්ල , කැලණිය යන ශාඛාවන්හි පහත රැකියා පුරප්පාඩු සදහා පුද්ගලයින් දැන් බදවා ගැනේ
> ඉලෙක්ට්‍රොනික කාර්මික නිළධාරී (Electronic Technician)
- > සුදුසුකම්
- > වයස අවු. 18 – 30 අතර අය විය යුතුයි
- > විදුලි කාර්මික අංශයේ අලුත්වැඩියා කිරීමේ පළපුරුද්ද
- > පිළිගත් ආයතනයක පාඨමාලා හදාරා සිටීම
- > මනා පරිගණක දැනුම තිබිය යුතුය
- > අපෙන් ඔබට විදේශ සේවා පුහුණුව, යතුරු පැදිය, ජංගම දුරකථනය
- > වැටුප රු. 80000 – 150000 අතර
> අලෙවියන් පසු සේවා කළමනාකරු (After Sales Manager)
- > සුදුසුකම්
- > විදුලි කාර්මික අංශයේ මනා පළපුරුද්ද
- > සේවකයින් හැසිරවීමේ ඇති හැකියාව (Team work)
- > පරිගණක දැනුම තිබිය යුතුය
- > ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණික දැනුම සමග නව තාක්ෂණය සමග වැඩ කිරීමේ හැකියාව
- > වැටුප රු. 100000 – 150000 අතර
> සහාකාර ගණකාධිකාරී (Assistant Accountant)
- > සුදුසුකම්
- > AAT සුදුසුකම් ලත්
- > අවම වශයෙන් අවු. 3ක පළපුරුද්ද
- > පරිගණක දැනුම අවශ්‍යවේ
- > ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය
- > ටෙන්ඩර් සහ මිලගණන් ඉදිරිපත් කිරීම පිළිබඳ පළපුරුද්ද
- > වැටුප රු. 90000 – 150000 අතර
+++ වැටුප් පැකේජය : පළපුරුද්ද සහ සුදුසුකම් මත වැටුප සාකච්ඡා කරගත හැක.
> තෝරාගන්නා අයැදුම්කරුවන්ට නොමිලේ ජංගම දුරකථනයක්, යතුරුපැදියක් සහ පිරිමි අයැදුම්කරුවන් සඳහා නවාතැන් පහසුකම් සැපයේ.
> සම්මුඛ පරීක්ෂණ 11 සඳුදා සිට 16 සෙනසුරාදා දක්වා අපගේ ප්‍රධාන කාර්යාලය වන අංක. 51, මිහිඳු මාවත, කොළඹ 12. යන ස්ථානයේදී පෙරවරු 10.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වේ
> කරුණාකර ඔබේ ජීව දත්ත විස්තර පහත අංකයට වට්සැප් කරන්න: 0777901789
(අමතන්න: සුදුසුකම්ලත් අයදුම්කරුවන් පමණි)
ප්‍රධාන කාර්යාලය බණ්ඩාර සහ පුත්‍රයෝ ක්‍රීඞා සමාගම අංක. 51, මිහිඳු මාවත, කොළඹ 12.
0112335136 / 011 2335137
වෙබ් අඩවිය: www.bansons.lk
ප්රදර්ශනාගාර: පිටකොටුව බොරැල්ල නුගේගොඩ කිරිබත්ගොඩ