රත්මලාන පිහිටි ආයතනයක Accountant තනතුර සඳහා අවම වසරක පළපුරුදු සහිත ගිණුම්කරණය පිළිබද මනා දැනුමැති දක්ෂ ක්‍රියාශීලී තරුණියන් අවශ්‍යයි

  • > උසස් පෙළ සමත් – වාණිජ විෂය ධාරාවෙන්
  • > AAT / Charted / CIMA වැනි පාඨමාලා හදාරා තිබීම අමතර සුදුසුකමකි
  • > MS Excel / Accounts software පිළිබඳ දැනුමක් තිබිය යුතුය
  • > අවම වසරක පළපුරුද්ද අනිවාර්යයෙන් තිබිය යුතුය
  • > පරිගණක දැනුම තිබිය යුතුය
  • > රත්මලානට සමීප ප්‍රදේශ විය යුතුය.
  • > පළපුරුද්ද මත වැටුප් වැඩි කර ගත හැක

++++ අමතන්න – 0777359216

අයදුම්පත WhatsApp කරන්න