රැකියා ඇබෑර්තු
Dilan Fashion House (Pvt) Ltd
ඩිලාන් ෆැෂන් හවුස් පුද්ගලික සමාගම, අම්බලන්ගොඩ සහ ඇල්පිටිය ශාඛා සඳහා ඇබෑර්තු ඇත
- > කාර්යාල ගිණුම් කරන තනතුර
- > කාන්තාවන් සදහා පමණි
- > වයස අවු.30 ට අඩු
- > උ/පෙ සමත්
- > අම්බලන්ගොඩ නගරයට කිලෝමීටර 15 කට අඩු දුර ප්රමාණයක පදිංචි
- > සහකාර ශාඛා කළමණාකරු
- > වයස අවු: 50 ට අඩු
- > ක්ෂේත්රයේ අවු 2 ක් හෝ ඊට වැඩි හෝසුපිරි වෙළඳසැල් ජාලයන්හි පලපුරුද්ද
- > ගබඩා භාරකරු – අම්බලන්ගොඩ ශාඛාව
- > උ.පෙළ සමත්
- > වයස අවු. 65 ට අඩු
- > සුපර්වයිසර්
- > සාපෙළ සමත්
- > නිමි ඇඳුම් ප්රදර්ශනාගාරවල අලෙවිකරණ පළපුරුද්ද
- > රියදුරු ඇබෑර්තු
- > සැහැල්ලු සහ බරවාහන සදහා රියදුරු බලපත්ර සහිත
+++ඉහත තනතුරු සඳහා
> නවාතැන් පහසුකම් ඇත
> ඉහල වැටුප්
WhatsApp / TP – 0765398249
Email- info@dilanfashionhouse.com