ඇමතුම් මධ්‍යස්ථාන නියෝජිතයින් ( කාන්තා හා පිරිමි)  අවශ්‍ය කර තිබේ 

සුදුසුකම්

  • > අවුරුදු 18 – 40 ත් අතර
  • > රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි
  • > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය

 

දිමනා

  • > මාසික ලබාදෙන දුරකථන දීමනාව
  • > සිත් ගන්න සුළු වැටුප් සහ කොමිස් මුදල් / වරප්‍රසාද ඇතුලු ආයතනිය සියලු දීමනා 

 

ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු info@jfcmlk.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න

John Ford Credit Management (Pvt) Ltd

No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03.

අමතන්න – 0760011820