කඩවත දෙල්ගොඩ බස් පාරේ සියලු පහසුකම් සහිතව එක් දිනක්වත් පදිංචි නොවූ නව නිවස විකිණීමට

  • > පර්චස් 07
  • > වර්ග අඩි 1200
  • > නිදන කාමර 03
  • > නාන කාමර 01
  • > සාලය
  • > කෑම කාමරය
  • > පැන්ට්‍රිය සහිත කුස්සිය
  • > වැරන්ඩාව
  • > නිවස සපුර්ණයෙන්ම ටයිල් කර ඇත
  • > ෆිනිෂින් වහල ගසා ඇත
  • > වාහන ගරාජය සහිතයි
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
  • > නල ජලය සහ විදුලිය සහිතයි
  • > පදිංචියට ඉතාම සුදුසු මනරම් පරිසරයකි
  • > මෙය ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයෙන් මිලදීගත් ඉඩමකි
  • > කඩවත – දෙල්ගොඩ බස් පාරට මීටර 100
  • > කොළඹ – නුවර පාරට කිලෝ මීටර 4දෙල්ගොඩ – කොළඹ බස් පාරට කිලෝ මීටර 3
  • > කඩවත නගරයට කිලෝ මීටර 6කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර 5
  • > කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න
  • > පින්තුර හුවමාරු කරනු නොලැබේ
  • > විකුණුම් මිල රු ලක්ෂ 120

 

වැඩි විස්තර සදහා අමතන්න – 0702842983