දිවයින පුරා පිහිටි අප ආයතනයට අලෙවිකරණය පිළිබද දැනුමක් ඇති වගකීම් සහගත රැකියාවක නියුතු වීමේ හැකියාව ඇති මුදල් එකතු කිරීමේ නිලධාරීන් පුරප්පාඩු වී ඇත

  • > වයස අවුරුදු 25ත් 50ත් අතර
  • > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය
  • > යතුරුපැදියක් තිබීම අනිවාර්යයි
  • > රු.100,000ත් 150,000ත් අතර ආකර්ෂණීය වැටුප්
  • > මූලික වැටුප
  • > යතුරුපැදි දීමනා
  • > ඉන්ධන දීමනා
  • > ඉහළ කොමිස් මුදල් (මසකට ඉහත වැටුපට පහසුවෙන් ළගා විය හැක.)
  • > කාර්‍යක්ෂමතාව හා පළපුරුද්ද මත ඉක්මනින් සුපවයිසර් හා recovery manager තනතුරු සදහා උසස්වීම් ලබා ගත හැක

+++ වැඩි විස්තර සදහා අමතන්න – 0777359216