කඩවත පිහිටි හාඩ්වේයාර් ආයතනයට පරිගණක බිල්පත් සැකසිම සඳහා ගැහුණු / පිරිමි අය අවශ්‍යයි. ( අයකැමි තනතුර නැත )

  • – වයස 18 – 25 අතර
  • – පළපුරුදු අය සඳහා විශේෂ දීමනා
  • – රාජකාරි වේලාව 8 සිට 6 දක්වා
  • – ඉරිදා පෝය නිවාඩු
  • – අයදුම් පත් පහත අංකයට යොමු කරන්න 0762750041