++සුපවේදී (Roasting & Fying Unit)

  • >  වයස අවු. 25 – 50 අතර
  • > හොටෙල්  ක්ෂේත්‍රයේ ආහාර සැකසීම පිළිබඳ අවම වසරක පළපුරුද්ද

සම්මුඛ පරීක්‍ෂණ සතියේ දිනවල පෙ.ව. 1000 සිට ප.ව. 200 දක්වා මානව සම්පත් අංශයේදී පැවැත්වේ. ඔබේ අයදුම්පත careers@royalcashew.lk වෙත යොමුකරන්න

අමතන්න 0704723021 / 0704723020

රෝයල් කැෂූ සමූහ ව්‍යාපාරය ,

මානව සම්පත් අංශය,

නො. 1388, කදුරුගහදූව, කොටගෙදර, ගම්පහ.