ගම්පහ මාකෙවිට අඹගහවත්ත හෙවත් දෙල්ගහ වත්තේ පිහිටි ඉඩම විකිණීමට

  • > ඉඩමේ ප්ර‍මානය :- පර්. 12.7
  • > ජා- ඇල ගම්පහ ප්‍රධාන පාරට මීටර් 25ක් දුරින් ඉඩම පිහිටා ඇත
  • > ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
  • > නිරවුල් ඔප්පු

++ පර්චසයක මිල :- රු.800000/=

+++ අමතන්න 0775267730 / 0765763750