ප්‍රධාන පෙලේ බැංකුවක පහත සඳහන් නගරවල පිහිටි ශාඛා සඳහා කාර්යාල සහායකයින් ( Office Assistants) සේවයේ යෙදව්ම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති අය වෙතින් ( පිරිමි අයදුම්කරුවන් පමණි) අයදුම්පත් කැඳවේ.

  • > වයස 18 -24 අතර
  • > විෂයයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මව් භාෂාවගණිතය සහ ඉංග්‍රීසි විෂය ඇතුලත් වනසේ අ. පො. ස. (සා. පෙ.) විභාගය සමත්ව තිබීම.
  • > කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ සහ ඉහල කැපවීමකින් යුතුව සේවයේ යෙදීමේ හැකියාව.

> පුරප්පාඩු පවත්නා නගර

  • + බස්නාහිර පළාත
    • *කොළඹ
  • + මධ්‍යම පළාත
    • *මහනුවර
    • *නුවරඑළිය
  • + වයඹ පළාත
    • *කල්පිටිය
  • + දකුණු පළාත
    • *ගාල්ල
  • + සබරගමු පළාත
    • *රත්නපුර
    • *කෑගල්ල
  • ඌව පළාත
    • *බණ්ඩාරවෙල

වැඩි විස්තර සදහා අමතන්න 0716868040