- > කොළඹ 06 පිහිටි ප්රමුඛ පෙළේ සමාගමක එම සමාගම් සමුහයේ කළමණාකාර අධ්‍යක්ෂකතුමාට සේවය කිරීම සදහා පළපුරුදු සුඛෝපභෝහි වාහන ( bmw Benz ) පැදවිය හැකි විනීත රියදුරු මහතකු වයස අවුරුදු 50ට අඩු අවශ්‍යව ඇත .
- > කොළඹ හෝ තදාසන්න ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් හෝ එම ප්‍රදේශ තුල නැවතීමේ පහසුකම් සපයාගත හැකි පුද්ගලයින් ගෙන් අයදුම්පත් බාර ගනු ලැබේ.
- > සම්මුඛ පරීක්ෂණ දිනයන් පහත අංකයට විමසීමෙන් ලබා ගත හැකි අතර අයදුම් පත සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට රැගෙන එන්න.
+++ විමසීම් 0788361333 ( සමිත මහතා )